🇱🇰 iPhone 8 or iPhone 7

Video is ready, Click Here to View ×


අලුත්ම 🍎 iPhone 8 එකේ සහ පරණ iPhone 7 එකේ වෙනස්කම දැනගමු – what is the similarities and deliverance between iPhone 8 and iPhone 7. should you change your iPhone 7 to iPhone 8. Camera battery life, new ios 11 features, New chip-set performance and more Explained in sinhala by Chanux Bro. new iPhone 8 Price in Sri Lanka Etc. new iphone 8 fast charging and wireless charging demo using samsung fast wireless charging pad.
Contact me…

30 comments

  1. iPhone 8 මිළ ගණන් වෙනස් වෙන නිසා මම මිලදී ගත්ත Cellmart එකේ No එක මෙන්න. 0716600000
    කෝල් කරලා අහලා බලන්න.. වීඩියෝ එකට ගොඩක් මහන්සි වූණා. ඒ නිසා ලයික් එකක් දාලා අනිවා ෂෙයා කරන්න.. තව වීඩියෝ ඉක්මනින්ම ගේනවා. අන්බොක්සින් එක මෙන්න. https://www.youtube.com/watch?v=3c_o2NKLLvs

  2. හැබැයි මේ video එකෙන් i phone user ලට හුගක් රිදිලා වාගේ නැත්නම් chanux bro ගෙ video වලටත් unlike වැටෙයිද??

  3. Kohomada Chanux?
    Good Review. man use karanne Galaxy S8 ekak. eke Camera eka nan Iphone 8 ekata wada generally godaak hodai kiyala hithenawa. puluwannan Iphone X eketh Comparison ekak karanna. Thanks as usual! – Ishara and family.

  4. මොනාද අයිසේ ඇපල් මේ කරන විගඩම්? තියෙන බැටරි එක ඒ විදිහටම දුන්නත් කමක් නෑ කියමුකෝ. යකෝ තියෙන එකත් අඩු කරන එකනේ කාලා ඉන්න බැරි හිටං. මුන් හැදෙන් නෑ අපේ හාමුදුරුවනේ..!😒😒😒

Leave a Reply

Your email address will not be published. Required fields are marked *